අයිස්ක්‍රීම් දන්සල

දෙල්ගොඩ කල්‍යාණිප්‍රදීප විද්‍යායතන පිරිවෙනේ,
ගුරු සිසු මූල්‍ය දායකත්වයෙන් 08 වන වරට සංවිධානය කරන
අයිස්ක්‍රීම් දන්සල ජූනි මස 11 වන දින පෙ.ව 10.30 සිට පැවැත්වේ.
ඔබ සැමට ආරධනා.....!